ජාත්‍යන්තර විනිසුරුවරුන්ගෙන් යුතු විභාග ක්‍රමවේදයක් අවධාරණය කර කිලිනොච්චියේ විරෝධතාවක්..

ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ සහභාගිත්වයෙන් යුතු විභාග ක්‍රමවේදයක් අවධාරණය කර අද බ්‍රහස්පතින්දා දින උතුර නැගෙනහිර සම්බන්‍ධිකාරක කණ්ඩායම විසින් විරෝධතාවක් පවත්වා තිබේ.

අද පෙරවරු 10ට කිලිනොච්චිය ඩිපෝ හංදිය අසදි මෙම විරෝධතා ව්‍යාපාරය පවත්වා තිබුණි. අනතුරුව කිලිනොච්චිය පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්‍යාලයට ගොස් තම ඉල්ලීම් ඇතුලත් සන්දේශයක්ද භාරදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top