ජනපති හෙට රුසියාවට..

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන්ගේ ආරාධනයක් අනුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා හෙට (19) රුසියාව බලා පිටත්ව යාමට නියමිතව අැති බව වාර්තා වේ.

මෙහිදී රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සංචාරක, ආර්ථික සහ සංස්කෘතික ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද නියමිතව අැති අතර ලබන 24 දා තෙක් ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා රුසියාවේ රැඳී සිටිනු අැත.

මෙම සංචාරය සදහා අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ, ජෝන් අමරතුංග සහ එස්.බී නාවින්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වනු අැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top