රෝම් ප්‍රකාශනයට ශ්‍රී ලංකාව අත්සන් තැබිය යුතු යැයි උතුරු පළාත් සභාවෙන් යෝජනාවක්..

රෝම් ප්‍රකාශනයට ශ්‍රී ලංකාව අත්සන් තැබිය යුතු යැයි උතුරු පළාත් සභාව විසින් යෝජනාවක් සම්මත කර තිබේ.

අනාගතයේදී අපරාධ ක්‍රියා සිදු කළේ නම් ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවැරිය හැකි අයුරින් රෝම් ප්‍රකාශනයෙහි ශ්‍රී ලංකා රජය අත්සන් තැබිය යුතු බව ඉල්ලා තිබේ. දැනට ශ්‍රී ලංකා රෝම් ප්‍රකාශනයෙහි අත්සන් තබා නොමැතවීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top