බංගලාදේශ, ශ්‍රී ලංකා අවසන් තරඟය නැරඹීමට අද සැමට අවස්ථාව

සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පස්වන සහ අවසන් දිනය වන අද (19) තරඟය නොමිලේ නැරඹීමට ක්‍රීඩාලෝලීන්ට අවස්ථාව හිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය පවසා සිටියි.

තරගය කොළඹ පී.සරා ඕවල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. ඊයේ (18) සිව්වැනි දිනය නිමාවෙද්දී කඩුළු 08 ක් දැවී ලකුණු 268 ක් ලබා ගෙන සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායම ඒ අනුව කඩුළු 02 ක් පමණක් අතැතිව ලකුණු 139 ක් ඉදිරියෙන් සිටිමින් යම් අසීරුතාවයකට පත්ව අැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top