ශ්‍රී ලංකා සමඟ පැවැති දෙවැනි ටෙස්ට් තරඟයේ ජය බංග්ලාදේශයට ..

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයග්‍රහණය කිරීමට සංචාරක බංගලාදේශ කණ්ඩායම සමත් විය.

2000 වසරේ ටෙස්ට් වරම් ලබා ගත් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට මෙය සියවැනි ටෙස්ට් තරගය වන අතර, බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් ප්‍රථම ටෙස්ට් ජයග්‍රහණය වීමද විශේෂත්වයකි.

අද ජයග්‍රහණය සඳහා ලකුණු 191 ක ඉලක්යක් හඹා ගිය, බංග්ලාදේශ ක්‍රීඩකයින්, කඩුලු 4ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී සීමාව පසු කළේය.

ක්‍රිකට්

Bangladesh celebrate their Test victory over Sri Lanka

Breaking :- 100 වෙනි තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් ජය බංග්ලාදේශය වාර්තා කරයි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top