පොහොර සහනාධාරය සඳහා පොල් වගාකරුවන්ගෙන් ඉල්ලුම්පත් කැඳවයි

2017 වසර සදහා පොල් වගාකරුවන්ට පොහොර සහනාධාරය ලබාදීමට අදාළ ඉල්ලුම්පත් කැඳවා ඇති බව පොල් වගාකිරීමේ මණ්ඩලය පවසයි.

ඒ අනුව පොල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රදේශීය කළමනාකරුවන් හා නිලධාරීන් හමුවී අදාළ ඉල්ලුම්පත් ලබාගත හැකි අතර ඉල්ලුම් කරන පොල් වගාකරුවන්ට ඔවුන්ගේ බැංකු ගිණුම් සඳහා සහනාධාර මුදල් සෘජුව බැර කිරීමට මෙම වසරේදී කටයුතු කර අැති අතර එම ගිණුම් අංකයන් පැහැදිළිව සදහන් කරන ලෙස එහි සාමාන්‍යාධිකාරී කේ.ජී.ඒ. ධර්මසිරි මහතා වගාකරුවන් දැනුවත් කර සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top