ඉන්දීය ධීවරයින් 16 දෙනෙක් නාවික හමුදා අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු නාවික හමුදා විසින් ඊයේ(23) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය අනලතිව් දුපත ආසන්න මුහුදු ප්‍රදේශයේදී ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තලෙයිමන්නාරමට උතුරු මුහුදු ප්‍රදේශයේදී තවත් ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top