වීසා නැතිව සිටි නයිජීරියානු ජාතිකයන් හයක් අත්අඩංගුවට

වීසා බලපත්‍ර නොමැතිව මෙරට තුළ රැඳී සිටි නයිජීරියානු ජාතිකයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව, කොච්චිකඩේ, ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් අනතුරුව ඔවුන්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත්වූ විදේශිකයන්ව අද දින මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top