ජාතික තරුණ සේවා සභාවේ වංචා දුෂණ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබා ගැනීම සඳහා නාමල් රාජපක්ෂ මහතා බරපතළ වංචා දුෂණ විමර්ශන ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබේ.
ඒ අනුව කොමිසමේ කාර්යාලය වෙත අද(31) පෙරවරු 11.00ට පමණ මන්ත්රීවරයා පැමිණ තිබේ.
Add Comment