ශ්‍රී ලංකාවට යන්න එපා – කටාර් ජාතිකයින්ට අනතුරු අඟවීමක්..

කටාර් ජාතිකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස එරට විදේශ අමාත්‍යංශය විසින් අනතුරු අඟවා තිබේ. ශ්‍රී ලංකාව තුළ පවතින එච්.වන්.එන්.වන් වයිරස් රෝගී තත්වය හේතුවෙන් මෙලෙස ශ්‍රී ලංකාව යෑමෙන් වැළකී සිටින ලෙස කටාර් විදේශ අමාත්‍යංශ විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top