නාවලපිටියේ බස් රථයක් පෙරලීමෙන් 53කට තුවාලයි..

නාවලපිටිය, ගෝනාවලපතන ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 53 දෙනෙකු තුවාල ලබා තිබේ. නාවලපිටියේ සිට දොළොස්බාගය බලා ගමන් කළ ලංගම බස් රථයක් මෙලෙස අඩි 300ක පමණ ප්‍රපාතයකට පෙරලී තිබේ.

රිටදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් මෙම අනතුර සිඳුව ඇති බව වාර්තාවේ. තුවාලකරුවන් නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් 3දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව ද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top