SRILANKAN NEWS

ඉන්දු – ලංකා ධීවර ගැටළු පිළිබඳ සාකච්ඡාව හෙට

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ධීවර ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබා ගැනීම අරමුණු කරගනිමින් දෙරට අතර හෙට (07) සාකච්ඡා වටයක් පැවැත්වීමට නියමිතව අැති බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය අවධාරණය කර සිටියි.

මේ සදහා සහභාගි වන ඉන්දීය ධීවර බලධාරීන් අද (09) දිනය තුළ මෙරටට පැමිණීමට නියමිතව අැති බවත් අදාළ සාකච්ඡාව කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා අැති බවත් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.