ප්‍රධාන පක්ෂවලට තම වත්කම් හෙළිකරන්න බැහැ

මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂවලට සිය මූල්‍ය වත්කම් හෙළි කිරීමට නොහැකි තත්වයක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරිහරණය කරන්නේ කළු සල්ලි බව හෙතෙම පවසා තිබේ. මොණරාගල ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගිවෙමින් ඔහු මේ බව පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top