ඉන්දියාවෙන් ලංකාවට ලබා දෙන ආධාර අඩුවෙයි..

ඉන්දිය රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය ආධාරවල විශාල අඩුවීමක් සිඳුකර ඇති බව පැවැසේ. ඉන්දිය පුවත් මාධ්‍යක් විසින් මේ සම්බන්‍ධයෙන් තොරතුරු පළ කර තිබේ.

ඉන්දියාව විසින් 2016-2017 වසර සඳහා වූ ආධාර අඩු කර තිබෙන බව පැවැසේ. ඉන්දිය රජය විසින් 2014-2015 වසර සඳහා ඉන්දිය රුපියල් කෝටි 499ක්ද, 2015-2016 වසර සඳහා ඉන්දිය රුපියල් කෝටි 403ක්ද ලබාදී තිබේ. කෙසේ නමුත් 2016-2017 වසර සදහා වෙන් කර තිබෙන්නේ ඉන්දිය රුපියල් කෝටි 73ක් බව පෙන්වාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top