ඉන්දියාවේ මධ්‍යම ප්‍රදේශයේ නිවසක සිඳුවූ පිපිරීමකින් 5ක් මරුට

ඉන්දියාවේ මාධ්‍යම ප්‍රදේශයේ නිවසක සිඳුවූ පිපිරීමකින් ළමුන් දෙදෙනෙකු ඇතුළු පස් දෙනෙකු මිය ගොස් තිබේ. ඉකුත් පිපිරීම හේතුවෙන් නිවස මුළුමනින්ම විනාශයට පත්වී ඇති බව වාර්තාවේ.

නිවසේ තිබූ ගෑස් සිලින්ටර පිපිරීමෙන් මෙම අනතුර සිඳුව ඇති බවට සැක පළ කරන නමුත් මෙතෙක් පිපිරීම සම්බන්‍ධයෙන් නිශ්ෂිත හේතුව සොයාගෙන නොමැති බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top