SRILANKAN NEWS

අගමැති හෙට දිවයිනට

වියට්නාම් සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීතොටමුල්ල ඛේදවාචකය හේතුවෙන් සිය වියට්නාම් සංචාරය කෙටි කිරීමට තීරණය කර තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව සංචාරයේ ඉසව් හා සාකච්ඡා කීපයක් අවලංගු කොට අග්‍රාමාත්‍යරවයා හෙට (19) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

Tags