අනුර සේනානායක තවදුරටත් රිමාන්ඩ්

හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අප්‍රේල් 27 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා අද (18) නියෝග කර තිබේ.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටියි. තාජුඩීන්ගේ පළමු මරණ පරික්ෂණයෙන් පසු අස්ථි කොටස් අස්ථාන ගත කිරිම සහ පළමු මරණ පරික්ෂණයේ දී සිදු වුවායි කියන අවභාවිතය සම්බන්ධව පරික්ෂණ සිදු කැරිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top