වට්ටුවාකල් ප්‍රදේශයේ නාවික හමුදාව යටතේ තිබෙන ඉඩම් නිදහස් කරන්නැයි උද්ඝෝෂණයක්

මුල්ලතිව්, මුල්ලිවායිකාල් සහ වට්ටුවාකල් ප්‍රදේශයේ නාවික හමුදාව යටතේ තිබෙන ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා අද (19) දින ප්‍රදේශවාසීන් විසින් උද්ඝෝෂණයක් පවත්වා තිබේ.

මුල්ලතීව් මුල්ලිවායිකාල් ප්‍රදේශයේ ජනතාවට අයත් අක්කර 397ක ඉඩම් සහ රාජ්‍ය ඉඩම් ද ඇතුළු අක්කර 617ක ඉඩම් ප්‍රමාණයක් පසුගිය 2009 වසරේ සිට නාවික හමුදා අත්පත්කරගෙන සිටින අතර, ඉකුත් ප්‍රදේශය තුළ ජනතාවට අයත් ගොවිපොළ ද තිබේ.

ඉකුත් ඉඩම් නිදහස් කර තම ගොවිපොළ යළි ලබා දෙන්නැයි ඉල්ලා එහි හිමිකරුවන් විසින් මෙලෙස උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top