SF ලොක්කා නැමැති පාතාල නායකයා අත්අඩංගුවට

අනුරාධපුර සමාජශාලා හිමිකරුවෙකු වූ කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ් ලොක්කා අනුරාධපුර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වාහනයක් කොල්ලකෑමේ සිද්ධියකට ඔහු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි අනුරාධපුර පොලීසිය සඳහන් කළේ.

අනුරාධපුරය – දහයියාගම ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගන්නා විට ඔහු සන්තකයේ තිබී අත්බෝම්බයක්ද සොයාගෙන තිබෙනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top