සම්බන්‍ධන් සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අතර හමුවක්.

විපක්‍ෂ නායක හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්‍ධන් මහතා සහ බ්‍රිතාාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ටෝරිස් මහතා අතර අද දින සාකච්ඡා හමුවක් පවත්වා තිබේ. විපක්‍ෂ නායක නිළ නිවසේ පැවැති ඉකුත් හමුවේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, හමුදාව යටතේ තිබෙන ඉඩම් නිදහස් කිරීම, සහ අතුරුදන්වූවන්ගේ ප්‍රශ්ණය ඇතුළු කරුණු රැසක් ගැන සාකච්ඡා කළ බව පැවැසේ.

ඉකුත් සාකච්ඡා හමුවට දෙ.ජා.ස. පාර්ලිමෙන්තු මන්ත්‍රී සුමන්දිරන් මහතා සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්‍යාලයේ නිළධාරින් ද සහභාගිවූ බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top