නීතිවිරෝධි දුම්වැටි තොගයක් සමඟ විදේශීය කාන්තාවක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් රැගෙන ආ විදේශික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඩුබායි සිට ගුවන් යානයකින් මෙරටට පැමිණි මෙම කාන්තාව සතුව තිබී දුම්වැටි පැකට් 200ක් පමණ සොයාගත් බව වාර්තාවේ. වැඩිදුර පරික්ෂණ සඳහා ඇය ගුවන් තොටුපල රේගුව වෙත භාරදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top