සංහිදියාව සහ උතුරේ ඉඩම් නිදහස් කිරීම ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිළධාරීන්ට හමුදාව විසින් කරුණු පැහැදිළි කළ බව හමුදා මාධ්‍ය අංශය පවසයි. කොළඹ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් හමුදා මාණ්ඩලික ප්‍රධානි මහේෂ් සේනානායක මහතාව හමුදා මූලස්ථානයේදී හමුවී තිබේ.