මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් විසින් ඊයේ (05) උදෑසන අාරම්භ කරන ලද වැඩවර්ජනය අද (06) උදෑසන අටට අවසන් කරන ලදී. සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් යහපත් ප්‍රතිචාරයක් ලබා නොදුනහොත්, ඉදිරියේදී දියත් කරනු ලබන වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලබන 09 වන තීරණයකට පැමිණෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි.
“සයිටම්” විරෝධී වර්ජනය, ඉදිරි ක්‍රියාමාර්ගය ගැන තීරණය ලබන 9 වනදා
May 6, 2017
May 6, 2017
-
Share This!
You may also like
Recent Posts
Recent Comments
- මුස්ලිම් ජනතාවට එරෙහි ප්රචණ්ඩත්වය ඉහළ යයි. | ‘යහපාලනය’ ට පාලනයක් නැති ද? – Vikalpa on මුස්ලිම් ජනතාවට එරෙහි ප්රචණ්ඩත්වය ඉහළ යයි..
- Namal Vithanage on මව අහිමිවූ දියණිය දේශපාලන සිරකරුවෙකු වූ පියා සමඟ බන්ධනාගාරයට යෑමට උත්සහ කරයි..
- Namal Vithanage on මව අහිමිවූ දියණිය දේශපාලන සිරකරුවෙකු වූ පියා සමඟ බන්ධනාගාරයට යෑමට උත්සහ කරයි..
- this contact form on රෝහින්යා මුස්ලිම්වරුන්ට එරෙහි මිලේච්ඡා ප්‍රහාරය හෙලාදක අට්ටාලයිචේනයි ප්‍රදේශයේ විරෝධතාවක්
- තරිඳු on විකල්ප අදහස් පිළිගත යුතුයි – විග්නේෂ්වරන්
Add Comment