රුපියල් කෝටියක් වටිනා හෙරොයින් තොගයක් සමඟ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී පකිස්තානු ජාතිකයකු අත්අඩංගුවට ගෙන තිබේ.
රේගු මාධ්‍ය ප්‍රකාශක, ධර්මසේන කහදව මහතා සඳහන් කළේ ඩුබායි සිට පැමිණි ගුවන් යානයකින් ඔහු මෙම හෙරොයින් තොගය රැගෙන විත් ඇති බවයි.