ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර මහතා හදිසි හෘදයාබාධ තත්ත්වයක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ මහතාගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසා සිටියි. ඊයේ (21) රාත්‍රීයේ වාසුදේව නානයක්කාර මහතාට ඇතිවූ හදිසි හෘදයාබාධ තත්ත්වයක් රෝහලට ඇතුළත් තිබේ.