නව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වැඩ භාර ගනියි..

අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත් වූ මංගල සමරවීර මහතා අද (25) පෙරවරුවේ මුදල් අමාත්‍යංශයට පැමිණ සිය රාජකාරි ආරම්භ කළේය.
අමාත්‍ය මංගල සමරවීර මහතා තම අමාත්‍ය ධුරයේ වැඩ භාරගැනීම නිමිත්තෙන් එහි කිසිඳු උත්නොසවයක්වැ නොපැවැත්විණි.
මෙම අවස්ථාවට මුදල් අමාත්‍යංශයේ ලේකම් ඩී.එච්.එස්. සමරතුංග මහතා සහභාගි විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top