SRILANKAN NEWS

අතුරුදන්වූ ධීවරයන් ගොඩ බිමට පැමිණෙයි..

අතුරුදන්ව තිබූ එරාවුර් හා සවුත්කඩේ ප්‍රදේශවලින් මුහුදු ගිය කුඩා යාත්‍රා 19 නිරුපද්‍රිතව ගොඩබිමට පැමණ ඇති බව නාවික හමුදාව පවසනවා.

මුහුද අධික ලෙස රළු වීම හේතුවෙන් එම යාත්‍රා පැමණීම ප්‍රමාද වී තිබෙනවා.එරාවුර් ප්‍රදේශයෙන් මුහුදු ගිය යාත්‍රා 9ක් හා සවුත්කඩේ ප්‍රදේශයෙන් මුහුදු ගිය යාත්‍රා 10ක් මීට ඇතුලත්. නාවික හමුදාවේ ඩෝරා යාත්‍රා දෙකක් ද එම යාත්‍රා සෙවීමේ මෙහෙයුමට එක්කර තිබුණා.