ආපදාවට පත්වූ ප්‍රදේශවල විශේෂ පොලිස් ආරක්‍ෂාව

අධික වර්ෂාපතනය හේතුවෙන් ජලගැලීමෙන් ආපදවට පත් වූ ප්‍රදේශවලට අමතර පොලිස් නිලධාරී කණ්ඩායම් යොදවා ඇතැයි පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ආපදා කළමනාකරණයට නිලධාරීන් යොමු කර ඇති බවයි.

ආපදාවන්ට ලක්වූවන් වෙනුවෙන් සුබසාධන කටයුතු සදහාද එම නිලධාරීන් දායකත්වය ලබා දෙමින් පවතිනවා. මේ අතර පීඩාවට පත් ජනතාවගේ දේපල ආරක්ෂා කිරීම කෙරෙහිද පොලිසියේ වැඩි අවදානයක් යොමුකර තිඛෙනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top