දිස්ත්‍රික්ක 7ක නායයාම් අවධානම තවදුරටත්

වැසි ඇති වූ වහාම පහත සදහන් ප්‍රදේශවල සිටින ජනතාව සිය නිවෙස් වලින් ඉවත් වී ආරක්ෂිනත ස්ථාන කරා යන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙනවා.

රත්නපුර-

රත්නපුර,ඇලපාත,පැල්මඩුල්ල,කුරුවිට,ඇහැළියගොඩ,කිරිඇල්ල,ඉඹුල්පේ,අයගම.කහවත්ත,කලවාන,කොළොන්න,නිවිතිගල, ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ඒ අවට ප‍්‍රදේශ

කෑගල්ල –

බුලත්කොහුපිටිය,දැරණියගල,යටියන්තොට සහ දෙහි ඕවිට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ඒ අවට ප‍්‍රදේශ

ගාල්ල –

බද්දෙගම, යක්කලමුල්ල,නෙ`එව,තවලම,නියාගම,නාගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ඒ අවට ප‍්‍රදේශ

කඑතර –

බුලත්සිංහල, අගලවත්ත,වලල්ලාවිට. සහ බදුරලිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ඒ අවට ප‍්‍රදේශ

මාතර –

කොටපොල,පස්ගොඩ,පිටබැද්දර,මුලටියන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ඒ අවට ප‍්‍රදේශ

හම්බන්තොට –

වලස්මුල්ල සහ කටුවන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ඒ අවට ප‍්‍රදේශ

නුවරඑළිය –

අඹගමුව කොරළේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ඒ අවට ප‍්‍රදේශ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top