ආපදා මෙහෙයුම්වල නිරත හෙලිකොප්ටරයක් අනතුරකට ලක්වෙයි..

අයහපත් කාලගුණය හේතුවෙන්  ඇති වූ ආපදා තත්ත්වයෙන් අවතැන් වූවන් මුදාගනිමින් සිටි MI17 වර්ගයේ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් අද (29) උදෑසන කඩා වැටී ඇත.

බද්දේගම ඉනිමංකඩ ප්‍රදේශයට මෙම යානය කඩා වැටී ඇති නමුත් ඉන් කිසිවකුටත් හානි සිදුව නැතැයි වාර්තා වේ.

කෙසේ නමුත් එම හෙලිකොප්ටරය කඩාවැටීම නිසා නිවසකට හානි සිදුව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top