බොල්ගොඩ ආරක්ෂිත වේල්ල සුරක්ෂිතයි

කළුතර, පනාපිටිය – බොල්ගොඩ ජලාශයේ හරස් කොට තිබූ ආරක්ෂිත වේල්ල මේ වනවිට යළි පිළිසකර කර සුරක්ෂිත කර තිබෙන බව වාර්තා වේ.

ඊයේ (28) රාත්‍රියේ ඇති වූ අවදානම් තත්ත්වය හේතුවෙන් පානදුර දකුණ, පානදුර උතුර, වාද්දූව, බණ්ඩාරගම, මොරොන්තුඩුව සහ අගුරුවාතොට යන ප්‍රදේශවල ජනතාවට ගං වතුර අවදානමක් ඇති විය හැකි බවටයි පොලීසිය නිවේදනය කළේය. එහෙත් එම තත්ත්වය මේ වනවිට පහව ගොස් තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top