ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා රටවල් 44ක් ඉදිරිපත්ව ඇති බව අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දීයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.