SRILANKAN NEWS

වසර පහකින් ගංවතුරට ස්ථීර විසඳුමක්..

ගංවතුර ගැටලුවට වසර පහක් තුළ ස්ථිර විසඳුමක් ලබා දීමට රජය සූදානම් බව අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කළා. ඒ සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීයි.

දක්‍ෂිණ අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.