නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ 26ක් අත්අඩංගුවට

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ 26 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් 21 දෙනෙකු ත්‍රිකුණාමලය නෝර්වේ දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ දීත් සෙසු පස්දෙනා මන්නාරම වංකාලේ මුහුදු තීරයේදීත් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top