සුසන්තිකාගේ පදක්කම අයිති රටටයි..

සුසන්තිකාගේ පදක්කම රටට අයිති දෙයක් බව ක්‍රීඩා කටයුතු ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසා තිබේ.

තම මව්බිම නියෝජනය කර මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් දිනා ගනු ලබන පදක්කම් විකිණීම හෝ වෙන්දේසි කිරීමට නොහැකි වන පරිදි ලෙස නව නීති හදුන්වාදීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වේ.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් මෙම තීරණය ගෙන ඇති අතර ආර්ථික අපහසුතා පවතින බැවින් තමන් විසින් දිනා ගන්නා ලද ඔලිම්පික් පදක්කම වෙන්දේසි කිරීමට සුසන්තිකා ජයසිංහ ක්‍රීඩිකාව විසින් තීරණය කිරීම නිසා අමාත්‍යවරයා මෙවැනි පියවරක් ගෙන ඇති බව වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top