SRILANKAN NEWS

මෙක්සිකෝ තානාපතිනිය කතානායක හමු වෙයි

ශ්‍රී ලංකා‍වේ මෙක්සිකෝ තානාපති මෙල්බා ප්‍රියා (Mr.Melba Pria ) මහත්මිය ඊයේ (07 )  කථානායක කරු ජයසුරිය  මහතා හමු වූවාය.

දෙරටෙහි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කිරීම පිළිබඳව මෙම හමුවේදී සාකච්ජාවට ලක් විය.