තිරුමුරුකන් ගාන්ධිව නිදහස් කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්

තමිල්නාඩු රජය විසින් අත්අඩංගුවට ගෙන ගුණ්ඩා නීතිය යටතේ බන්‍ධනාගාර ගත කර සිටින ඊළාම් ආධාරකරුවකු වන තිරුමුරුකන් ගාන්ධිව නිදහස් කරන්නැයි ඉල්ලා යාපනයේදී උද්ඝෝෂණයක් පවත්වා තිබෙනවා.

යාපනය මධ්‍යම බස් නැවතුම්පොල ඉදිරිපිට අද පෙරවරු 10ට පමණ මෙම උද්ඝෝෂණය ආරම්භ කළ බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top