වට්රාප්පලයි කන්නකි අම්මන් කෝවිලේ හමුදාව විසින් ශ්‍රමදාන වැඩසටහනක්..

මුල්ලතීව් – වට්රාප්පලයි කන්නකි අම්මන් කෝවිලේ පොන්කල් උත්සවය නිමිත්තෙන් කෝවිල් පරිපාලන සභාව විසින් වැඩ කටයුතු ආරම්භ කර තිබේ. කන්නකි අම්මන් කෝවිලේ පොන්කල් උත්සවය ලබන 12 වනදා පැවැත්වීමට නියමිත අතර, කෝවිල පිරිසුඳු කිරීමේ ශ්‍රමදාන කටයුතුවලට හමුදාව එක්වී තිබේ.

තවද ජාති, ආගම් බේදයකින් තොරව සියළු ජනතාවම මෙම කෝවිලට පැමිණ ආගමික කටයුතු සිඳුකිරීමට සාමාන්‍ය දෙයක් වන අතර, ඉකුත් පොන්කල් උත්සවයට වාර්ෂිකව ලක්‍ෂ ගණනින් ජනතාව පැමිණීමද විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top