ඉරත්තිනපුරම් මාර්ගයේ කොටසක් අලුත්වැඩියා කරයි..

කිලිනොච්චිය ඉරත්තිනපුරම් මාර්ගයේ කොටසක් අලුත්වැඩියා කර තිබේ. ඉකුත් මාර්ගය වසර ගණනාවක් තිස්සේ අබලන් තත්වයේ පැවැති අතර, තිරුවයියාරු සිට කිලිනොච්චිය එ9 මාර්ගයට යන මාර්ගයේ අලුත්වැඩියා කටයුතු මේ දිනවල සිඳු කරයි.

ඉරත්තිනපුරම් මාර්ගයේ ඉතිරි කොටසද කඩිනමින් අලුත්වැඩියා කරන බව පැවැසේ. ඉකුත් මාර්ගය අබලන්වීම හේතුවෙන් ජනතාව මුහුණ දුන් දුෂ්කරතා සම්බන්‍ධයෙන් පසුගිය කාලයේ ග්ලෝබල් පුවත් සේවය පුවත් රැසක් පළ කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top