රත්‍රං තොගයක් රටින් පිට කිරීමට තැත් කළ ගුවන් හමුදා සෙබළෙකු අත්අඩංගුවට

නීති විරෝධී ලෙස රත්‍රං තොගයක් රටින් පිට කිරීමට තැත් කළ ගුවන් හමුදා සෙබළෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෝටි ගණනක් වටිනා රත්‍රං තොගයක් මෙලෙස රටින් පිට කිරීමට උත්සහ කර ඇති අතර, සිද්ධිය සම්බන්‍ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top