සීනි සඳහා වූ සිල්ලර මිලයෙහි වැඩිවීමක් නැහැ

සීනි ආනයන බද්ද කිලෝ ග්‍රෑමයකට රුපියල් 10කින් වැඩි කළද වෙළෙඳපොළේ සීනි සිල්ලර මිල වැඩිවීමක් සිදුවන්නේ නැති බව රජය අවධාරණය කරනවා. එවැනි මිල වැඩි කිරීමකට ඉඩකඩ නැති බවයි මුදල් අමාත්‍යාංශ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රියංක අතපත්තු පවසන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top