මත්පෙති තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

විදේශිය රටක සිට රැගෙන ආ මත්පෙති තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරක් මත මීගමුව නගරයේදී ඊයේ පස්වරුවේ මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

ඔහු සතුව තිබි මත්පෙති 300ක් සොයා ගෙන ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top