බැසිල්ගේ ලිත් නඩුව නොවැම්බර් මස 13 සිට දිනපතා විභාගයට

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවකට එරෙහි නඩුව නොවැම්බර් මස 13 වනදා සිට දිනපතා විභාග කිරීමට කොළඹ මහාධිකරණය අද (15දා) නියම කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මුදලින් රුපියල් දෙකෝටි 94 ලක්ෂයක මුදලක් යොදවමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඡයාරුපය සහිත ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කර බෙදා හැරීමේ චෝදනාවට අදාල නඩුව කැදවූ අවස්ථාවේදී මෙලෙස කාලය තීන්දු කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top