දින හතකින් කරුණු පැහැදිළි කරන්න – උතුර මහ ඇමැතිට ආණ්ඩුකාර විසින් දැනුම් දෙයි..

උතුරු පළාත් මහ ඇමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව දින හතක් තුළ කරුණු පැහැදිළි කරන්නැයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා, උතුරු පළාත් මහ ඇමැති සි.වී. විග්නේෂ්වරන් මහතාගෙන් ඉල්ලා තිබේ.

මහ ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට ආණ්ඩු පක්‍ෂ හා විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් 22 දෙදෙනෙකු අත්සන් තබා ඊයේ (14) දින රාත්‍රී උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වෙත භාරදීනේ අනතුරුව ආණ්ඩුකාරවරයා විසින් මෙම දැනුම් දීම පළකර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top