සැමදා ඔබ සමඟ ඉන්නවා – විග්නේෂ්වරන්

සැමදා ඔබ සමඟ මම ඉන්නවා යැයි සිය ආධාරකරුවන් ඉදිරියේ උතුරු පළාත් මහ අමැැති සී.වී. විග්නේෂ්වරන් මහතා හැඞු කඳුලින් යුතුව පවසා තිබේ.

උතුරු පළාත් මහ ඇමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට එරෙහිව පළාත් සභාව ඉදිරිපිට උද්ඝෝෂණය නිරතවූ ආධාරකරුවන් මහ ඇමැති නිවසේදී මහ ඇමැතිවරයා ද හමුවී සිය සහාය පළ කළෝය. එහිදී අදහස් ප්‍රකාශ කළ මහ ඇමැතිවරයා තමන් සැමදා ඔබ සමඟ සිටින බව පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top