කිලිනොච්චිය පාසල්වල පානීය ජල අර්බුදයක්..

කිලිනොච්චිය අධ්‍යාපන කලාපයට අයත් පාසල් 20කට පමණ පානීය ජල ප්‍රශ්ණයක් ඇතිවී තිබෙන බව ඉකුත් පාසල්හි විදුහල්පතිවරුන් විසින් කලාප අධ්‍යාපන කාර්‍යාලයට දැනුම් දී තිබේ.

පූනගරි ප්‍රදේශයේ පමණක් පාසල් 12කට පානීය ජලය නොමැති බව වාර්තාවේ. උතුරේ පවතින නියඟ තත්වය හේතුවෙන් මෙලෙස පානීය ජල ගැටළුව ඇතිව තිබේ. පසුගිය කාලයේ ප්‍රාදේශිය ලේකම් කාරාලය මඟින් පාසල්වලට අවශ්‍ය පානීය ජලය ලබාදුන් නමුත් දැන් පාසල්වලට පානීය ජලය ලබා නොදෙන බව අදාල පාසල්වල විදුහල්පතිවරුන් පෙන්වාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top