විදේශ කටයුතු අමාත්‍යංශය යටතට ලොතරැයි මණ්ඩලය පත්කිරීම නීතියට පටහැනියි

ජාතික ලොතරැයි මණ්ඩලය, විදේශ කටයුතු අමාත්‍යංශය යටතට පත්කිරීමේ ගැසට් නිවේදනය නීතියට පටහැනිව සිදු කරන ලද්දක් බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය අවධාරණය කර සිටියි.

මෙම තත්ත්වය නිරවුල් කිරීම සදහා අදාළ ගැසට් නිවේදනය අහෝසි කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කිරීම හරහා ජාතික ලොතරැයි මණ්ඩලය යළි මුදල් අමාත්‍යංශය යටතට පත් කළ යුතු බව ද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය වැඩිදුරටත් පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top