උතුරේ නිවාස ව්‍යාපෘති සඳහා විශේෂ වැඩපිළිවලක්

උතුරු පළාතේ නිවාස සංවර්ධනය සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස්කර ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එල් එස් පලංසූරිය පවසයි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රගතිය පිළිබද පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ. ආපදාවෙන් විපතට පත් නිවාස යළි සකස් කිරීම සදහා නිවාස සංවර්ධන අධිකාරිය සහ ත්‍රිවිද හමුදාව උපරිම සහාය ලබා දෙන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top