දුම්රිය සේවා වර්ජනය, දුම්රිය ධාවනයට බාධාවක් නැහැ

සිය වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් මෙතෙක් නිසි අවධානයක් යොමු නොකිරීම පිළිබදව විරෝධය පළ කරමින් දුම්රිය එන්ජින් රියදුරු සහයක සංගමය ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර අැත.

දුම්රිය එන්ජින් රියදුරු සහායකවරුන් බඳවාගැනීමේ පටිපාටිය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් මෙම වැඩවර්ජනය අාරම්භ කර අැති අතර මෙම වැඩවර්ජනයෙන් දුම්රිය ධාවනයට සැලකිය යුතු බාධාවක් අැති නොවන බව ද වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top