හිටපු ජනපති – පකිස්‌තානු ජනපති හමුවෙයි

පාකිස්‌ථානයේ සිව්දින සංචාරයක නිරතව සිටින හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු. ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් වන ඩලස්‌ අලහප්පෙරුම, විමල් වීරවංශ මහත්වරුන් ඇතුළු නියෝජිත පිරිස ඊයේ (23 දා) පෙරවරුවේදී පාකිස්‌තානු ජනාධිපති මැම්නූන් හුසේන් මහතා ඉස්‌ලාමාබාද් නුවර ජනාධිපති කාර්යාලයේදී හමුවී සාකච්ඡා කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top